හෙට (05) දිනට යෙදී තිබෙන ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයින පුරා නිවාස 5,000ක් විවෘත කිරීමේ වැඩසටහනක් සංවිධාන කර ඇති බව නිවාස, ...
නියමිත බර නොමැති පාන් අලෙවි කිරීම සහ බර හා මිල ප්‍රදර්ශනය නොකිරීමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ...
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා පාගමන අතරතුර දී අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා ඇප ...
මොණරාගල ප්‍රදේශයේ සිට සබරගමුව විශ්ව විද්‍යාලය නැරඹීම සඳහා ඊයේ (03) අධ්‍යාපන චාරිකාවක් පැමිණි සිසුන් පිරිසක් කූරගල පුදබිමට යන ...
ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (03) දින පැවැත් වූ විරෝධතාවට එක්ව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ හයදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ...
ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු විසින් බස් රථයේ ජනේලයෙන් ඉවතට පිටතට විසි කරනු ලැබූ පොලිතින් ...
ශ්‍රී ලංකාවේ ICRC (ජාත්‍යන්තර රතු කුරුස කමිටුව) සංවිධානයේ ඉදිරි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් විපක්ෂ ...
පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550ක මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු සත් මහල් වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය ...
හුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද (04) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ කුනාර් සහ හෙල්මන්ඩ් ප්‍රදේශවලට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් 11 ...
මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල කොටස්කරුවන් වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2900 කට ලබන දෙසැම්බර් මස යතුරුපැදි ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results