පැලවත්ත ප්‍රදේශයේ සිදු වූ කෲර ලෙස සත්වයකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයකු හඳුනාගැනීම සඳහා මහජන සහාය පතා තිබේ.
'ජනාධිපති අරමුදල දැන් ජනතාවගේ අරමුදලයි' යන තේමාව යටතේ, හදිසි සහ බරපතළ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන ජනතාව ...
විවාහ මංගල්‍යයන්, පවුලේ උත්සව හෝ වෙනත් පෞද්ගලික හමුවීම්වලදී ගීත ගායනා කිරීම හෝ වාදනය කිරීම වෙනුවෙන් කිසිදු බලපත්‍ර ගාස්තුවක් ...
පෞද්ගලික හේතූන් මත ඉරාන ඉන්ධන අමාත්‍ය මොහොසන් පාක්නෙජාඩ් තම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව රාජ්‍ය මාධ්‍ය ඊයේ (04) වාර්තා කර තිබේ ...
ශ්‍රී ලංකාව ආසන්නයේ අන්තර්ජාතික මුහුදු තීරයේ නංගුරම් ලා ඇති ඉරාන නෞකා වෙත සැපයුම් ලබාදීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ...
මැදපෙරදිග දිග්ගැස්සුණු යුද ගැටුම්, ගෝලීය වෙළෙඳ අවිනිශ්චිතා සහ එල් නිනෝ තත්ත්වයන් හේතුවෙන් මතුවන ආර්ථික අවදානම් හමුවේ, දේශීය ...
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා සමගි ජන ...
දශක ගණනාවක් පුරා මෙරට දේශපාලනයේ ප්‍රබලම බලකඳවුරක් වූ රාජපක්ෂ පවුලට මේ වනවිට සිය දේශපාලන කටයුතු පසෙකලා අධිකරණ කටයුතු වෙනුවෙන් ...
යාපනය නල්ලූර් හි පිහිටි තිලීපන් ස්මාරක චතුරස්‍රයේ තාවකාලිකව ස්ථාපිත කර තිබූ තිලීපන්ගේ පිළිරුව පසුගියදා ඉවත්කිරීමට එරෙහිව ...
කෘත්‍රිම බුද්ධිය අවභාවිත කරමින් ප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පිනී ජාන්වී කපූර්ගේ රූපරාමු යොදා සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පටයක් ...
සබරගමුව විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා මොනරාගල සිට පැමිණි 125 දෙනෙකුගෙන් යුත් සිසුන් කණ්ඩායමක සිටි 16 හැවිරිදි සිසුවෙකු සමනලවැව ...
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුවෙමින් පවතින විමර්ශනවලට අදාළව, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ රැඳවුම් භාරයේ තබාගැනීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යොමුකළ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results