"හාරක් කටා" (Harak Kata) ලෙස ප්‍රකට නදුන් චින්තක වික්‍රමරත්නගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න මහතා, තම පුත්‍රයා බන්ධනාගාරය තුළදී ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් ...
ඔහු පෙන්වා දෙන්නේ සිදුකළ සමීක්ෂණයකට අනුව පූර්ව ළමාවියේ ළමුන්ගෙන් සියයට 64ක් දිනකට පැය භාගයකට වැඩි කාලයක් ජංගම දුරකථන හෝ ...
බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ...
අද (24) දිනයට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ...
පොලිස් නිෂ්කාශන අයැදුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීම සහ විමසීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් පොලිස් ...
බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු ...
සෞදි අරාබියාවේදී මරණදඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාජා අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් වහාම මැදිහත්වන ...
‘සිරිලිය සවිය’අරමුදල් ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය ගනුදෙනු සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂට අද (24) දින පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ...
ළමා දිනය වෙනුවෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය වෙත පැමිණෙන වයස අවුරුදු 12ට අඩු ...
Apple සමාගමේ නවතම iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථන වෙළෙඳපොළට පැමිණ වැඩි කලක් ගතවීමටත් පෙර, ඒවායේ තිරවල කොළ, රෝස සහ රතු පැහැති සිරස් ඉරි දිස්වන බවට පරිශීලකයන් කිහිපදෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ වාර ...
නාවලපිටිය බෝහිල් වතුයායේ වතු නිවාස පේළියක් මතට මැයි මාර ගසක් කඩා වැටීමෙන් නිවාස 05ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊයේ (23) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සම ...
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. ඒ අනුව අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා අකුරැස්ස, පස්ගොඩ ඇතුළු ප්‍රදේශ ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results