මොණරාගල ප්‍රදේශයේ සිට සබරගමුව විශ්ව විද්‍යාලය නැරඹීම සඳහා ඊයේ (03) අධ්‍යාපන චාරිකාවක් පැමිණි සිසුන් පිරිසක් කූරගල පුදබිමට යන ...
ශ්‍රී ලංකාවේ ICRC (ජාත්‍යන්තර රතු කුරුස කමිටුව) සංවිධානයේ ඉදිරි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් විපක්ෂ ...
පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550ක මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු සත් මහල් වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය ...
හුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද (04) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ ...
දීර්ඝ තරග සංචාරක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (04) පාකිස්ටහන බලා පිටත්ව ගියා. පාකිස්ථානය සමඟින් තරග තුනකින් සමන්විත ...
ඔක්තෝබර් 05 දිනට යෙදෙන ලෝක ජනාවාස සැමරුමට සමගාමිව ''තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්'' ආධාර නිවාස වැඩසටහන යටතේ නුවරඑළිය ...
පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ කුනාර් සහ හෙල්මන්ඩ් ප්‍රදේශවලට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් 11 ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වෝල්ඩෙමයිකල් හමුවී වත්මන් රජය යටතේ රටේ පුනර්ජනනීය ...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන හෙට (04) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ...
මහජන විශ්වාසයකින් තොරව පොලිසියට පැවතිය නොහැකි බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. මොණරාගල පොලිස් කොට්ඨාසයට අයත් බුත්තල ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results